විස්ථාපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් වස්තුවක් අවස්ථා දෙකක දී තිබුණු ස්ථාන අතර වෙනස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තැනකින් තැනකට යැවීම; තැන් වෙනස් වීම; තෙරපී යෑම (සං. විස්ථාපන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dislocation
2. Oth. displace
3. Sur. displacement
4. Med. displacements