ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 758

disposition

1. n. චරිත ස්වභාවය
2. n. නියාව
3. n. පවරාදීම
4. Aes. ප්‍රණතිය
5. ප්‍රවණතාව
6. n. සංවිධානය
7. Log. සංවිහිතිය
8. Log. ස්වභාවය
9. n. සිතේ පවත්නා හැඟීම
10. n. සූදානම

disposourse

සංකථනය

dispossess

1. v. අහමි කරනවා
2. vt. අහිමි කරනවා
3. vt. පැහැර ගන්නවා
4. Law. බුත්තිය තොර කරනවා
5. Law. බුත්තිය පැහැර ගන්නවා

dispossession

1. n. අහිමි කිරීම
2. n. පැහැර ගැනීම
3. Law. බුත්තිය තොර කිරීම
4. Law. බුත්තිය පැහැර ගැන්ම

disproof

Law. විසාධනය

disproportion

n. සමානුපාත නොවීම

disproportionate

1. Law. ප්‍රමාණානුකූල නොවන
2. ව්‍යනුපාතික
3. වි-අනුපාතික
4. විෂමානුපාතික
5. Law. විසමනුපාතික
6. Acc. විසමානුපාතික
7. a. සුදුසුවාට වඩා ලොකු

disproportionation

Che. ද්විධාකරණය

disprove

1. මත ඛණ්ඩනය
2. මතය බිඳහෙළනවා
3. vt. විඛණ්ඩනය කරනවා
4. Law. විසාධනය කරනවා

disputable

1. a. අවිනිශ්චිත
2. අවිනිශ්වත
3. a. තර්ක කළ හැකි

disputant

1. Law. ආරවුල්කරු
2. n. විවාදකරු
3. Law. හබකරු

disputation

1. n. වාදවිධිය
2. n. විතර්කණය
3. Log. විවාදය

disputatious

a. වාදප්‍රිය

dispute

1. n. අරගලය
2. vti. අරෝ කරනවා
3. v. අරෝව කරනවා
4. n. ආරවුල
5. n. ආරාවුල
6. Law. ආරාවුල් කරනවා
7. n. කලහය
8. vti. තරඟ කරනවා
9. vti. තර්ක කරනවා
10. n. මතභේදය
11. vti. වාද කරනවා
12. n. වාදය
13. n. වියවුල
14. vti. විරුඬ වෙනවා
15. විරුද්ධ වෙනවා
16. Law. විවාද කරනවා
17. vti. සටන් කරනවා
18. Law. හබ කරනවා
19. n. හබය

disputed

1. Law. විතර්ක කළ
2. Law. විවාද දළ

disqualification

1. n. අයෝග්‍යතාව
2. Law. නුසුදුසුකම
3. n. බාධාව

disqualifications

නුසුදුසුකම්

disqualify

1. Law. නුසුදුසු කරනවා
2. vt. නුසුදුසු බවට පමුණුවනවා
3. Law. නුසුදුසු වෙනවා

disquiet

n. නොඉවසිලිවන්තබව

disquietude

1. vt. නොසන්සුන් බව ඇති කරනවා
2. n. නොසන්සුන්කම

disquisition

1. n. නිබන්ධය
2. n. සවිස්තර විවේචනය

disregard

1. n. අනාදරය
2. n. උපේක්ෂාව
3. v. කඩ කරනවා
4. vt. ගණනකට නොගන්නවා
5. නොතකා හරිනවා
6. vt. නොසලකා ඉන්නවා
7. n. නොසැලකිල්ල

disrepair

1. n. කැඩීබිඳී යාම
2. කැබිඳී යාම
3. n. ජරාවාස වීම

disreputable

1. a. අවකල් ක්‍රියාවෙන් යුත්
2. a. ගර්හිත
3. a. තුච්ඡ