ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 759

disrepute

1. n. අපකීර්තිය
2. Law. අපප්‍රකීර්තිය
3. n. අවනම්බුව

disrespect

1. n. අගෞරවය
2. n. අනාදරය
3. n. අයස
4. n. අවඥාව

disrespectful

1. a. අගරු
2. a. අනාදර
3. a. අවිනීත
4. a. උඩඟු
5. a. උතුමන් නොසලකන

disrobe

1. vti. ඇඳුම් ඉවත් කරනවා
2. vti. සිවුරු හරිනවා
3. vti. හරවනවා

disrobed

1. බලය අත්හල
2. st. සිවුරළු
3. a. හීරළු

disrotation

ප්‍රතිභ්‍රමණය

disrotatory

ප්‍රතිභ්‍රමික

disrupt

1. vt. කඩාකප්පල් කරනවා
2. vt. කඩාබිඳ දමනවා
3. vt. භේද ඇති කරනවා

disrupted

ප්‍රවිදාර

disruption

1. n. කඩා කප්පල් කිරීම
2. Ele. ප්‍රවිදාරණය
3. Che. භේදනය
4. විදාරණය

disruptive

a. කඩා කප්පල්කාරී

dissatisfaction

1. n. අමනාපය
2. n. අසතුටු බව

dissatisfied

1. Law. අතෘප්ත
2. a. අතෘප්තිමත්
3. a. අමනාප වූ
4. a. අසතුටු වූ
5. a. උකටලී

dissatisfy

vt. මනාපය ඇති කරනවා

dissect

vt. ශරීරය කපාකොටා බලනවා

dissected

1. Bot. බුන්
2. Bot. විච්ඡේදනය කළ

dissection

1. Med. විකණ්ඩනය
2. n. විච්ඡේදනය
3. විච්ජේදුනය

dissemble

1. vt. කපටිකම් කරනවා
2. vt. නියම හැඟීම් සඟවනවා
3. vt. රැවටිලි කරනවා
4. vt. ව්‍යාජ සේ හැසිරෙනවා

disseminate

1. vt. පතළ කර හරිනවා
2. vt. වපුරනවා

disseminated sclerosis

Med. විස්තෘත දෘඩතාව

dissemination

1. n. ප්‍රචාරණ
2. Bot. ප්‍රචාරණය
3. Soc. ප්‍රචාලනය
4. Aes. ව්‍යාප්තිය
5. n. වැපිරීම
6. විසරණය
7. Bot. විසිරීම
8. විසුරුවා හැරීම

disseminator

තොරතුරු බෙදා හරින්නා

disseminule

Bot. විසුරුව

dissension

1. n. අසමගිය
2. n. එකඟ නොවීම
3. Law. භේදය
4. n. මතභේදය
5. Soc. විමතනය