ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 760

dissent

1. vt. අදහසකට විපක්ෂව සිටිනවා
2. Law. අපමතිය
3. n. අසංමතිය
4. Mng. එකඟ නොවීම
5. Soc. එකඟ නොවෙනවා
6. Mng. භින්නමතිකත්වය
7. vt. යෝජනාවකට විපක්ෂව සිටිනවා
8. n. විපක්ෂ වීම
9. Soc. විමතික වෙනවා
10. n. විරුද්ධත්වය
11. Law. විසම්මතිය

dissenter

1. අසම්මතික
2. n. විපක්ෂ තැනැත්තා
3. විසම්මුතික

dissenters

1. විමතධාරීන්
2. Aes. විමතිකයෝ
3. වෙනස් මත දරන්නන්

dissentient

1. Acc. අනුමත නොකරන
2. Acc. විපක්ෂ වන
3. විමතධාරී
4. a. විරුද්ධ
5. a. විසම්මුතික

dissenting opinion

Law. අපමතික මතය

dissepiment

1. අනුප්‍රස්ථිකාව
2. Bot. අනුප්‍රස්ථීකාව

dissertation

1. n. නිබන්ධනය
2. Aes. නිබන්ධය
3. පර්යේෂණ නිබන්ධනය
4. Aes. ප්‍රකරණය
5. Oth. ශාස්ත්‍රීය නිබන්ධය

disservice

1. n. අදව්ව
2. n. අනර්ථය
3. n. අපකාර
4. n. අපකාරය
5. n. අලාභය

dissever

1. vt. දෙකට කපනවා
2. vt. වෙන් කරනවා

dissidence

n. විරුද්ධ වීම

dissident

1. a. එකඟ නොවන
2. Mng. භින්නමතික
3. Soc. විමතික
4. a. විරුද්ධ

dissilient

Bot. පිපිරෙන

dissimilar

1. a. අප්‍රතිරූප
2. a. අසදෘශ
3. Mat. අසමරූපී
4. a. අසමාන

dissimilarity

1. Log. අසමරූපතාව
2. Mat. අසමරූප්‍යතාව
3. n. අසමානකම
4. Log. අසමානතාව

dissimilation

Bot. අපවෘත්තිය

dissimilatory

අසමරූපිතාව

dissimilitude

ව්‍යතිරේකාලංකාරය

dissimulate

1. vt. කපටිකම් කරනවා
2. vt. කුහකකම් කරනවා
3. vt. ව්‍යාජ ලෙස හැසිරෙනවා

dissimulation

1. අවහිත්ථ
2. n. කුහකකම
3. Psy. දම්භය
4. n. රැවටිල්ල
5. n. වංචාව
6. ව්‍යාජ ඉංගිතය

dissipate

1. vt. නාස්ති කරනවා
2. vt. පහ කරනවා
3. vt. විසුරුවා හරිනවා

dissipated

1. a. කාමුක
2. a. පහ කරන ලද

dissipation

1. Mat. උත්සර්ජනය
2. ක්ෂය
3. ක්ෂය වීම
4. n. දුරාචාරය
5. n. නාස්ති කිරීම

dissociate

1. විඝටනය වෙනවා
2. vt. සම්බන්ධකම නැති කරනවා

dissociated

Che. විඝටිත