ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 761

dissociation

1. n. මැදිහත් නොවීම
2. n. ව්‍යභිචාරිභාවය
3. Log. විඝටනය
4. විසංගමනය
5. සෛලවලට වෙන් කිරීම

dissociation constant

Phy. විඝටන නියතය

dissogeny

ද්විපරිණතිය

dissogony

ද්විපරිණතිය

dissoluble

a. දිය විය හැකි

dissolute

1. a. අනාචාරයෙහි හැසිරෙන
2. a. සල්ලාල

dissolution

1. n. අවලංගු කිරීම
2. Che. ද්‍රවණය
3. n. දිය වීම
4. n. නැතිවී යාම
5. n. නිරුද්ධිය
6. n. මරණය
7. n. විසිරීයාම
8. Acc. විසුරුවා හැරීම

dissolution of marriage

1. Law. දික්කසාදය
2. Sta. විවාහය අවලංගු කිරීම
3. Law. විවාහයෙන් මුදවා හැරීම

dissolve

1. vti. අන්තර්ධාන වෙනවා
2. vti. අවලංගු කරනවා
3. Phy. ද්‍රවණය කරනවා
4. Phy. ද්‍රවණය වෙනවා
5. Law. ද්‍රාවණය කරනවා
6. vti. දිය කරනවා
7. vti. දිය වෙනවා
8. v. දියවෙනවා
9. vti. විසුරුවා අවසාන කරනවා
10. vti. විසුරුවා අවසාන වෙනවා
11. v. විසුරුවා හරිනවා
12. vti. හරිනවා

dissolved

a. ද්‍රාවිත

dissolvent

Che. ද්‍රාවකය

dissonance

1. n. අමිහිරිබව
2. Phy. දුස්ස්වනය
3. Psy. විස්වනය

dissonant

1. a. අමිහිරි ශබ්ද
2. a. එකට නොගැළපෙන
3. a. විෂම

dissuade

1. vt. කරුණු කියා වළක්වනවා
2. vt. නොකිරීමට කැමති කරවාගන්නවා

dissuasion

n. කරුණු කියා වැළකීම

dissuasive

a. කරුණු කියා වළකන

dissymmetric

විසම්මිතිය

dissymmetry

Sta. විසමමිතිය

distad

Bot. විදුර

distaff

1. n. තර්කටිය
2. නූල් කූර

distal

1. Psy. දුර
2. Psy. විදුර
3. විදූර

distalia

විදූරාස්ථිකාව

distance

1. n. ඈත
2. vt. ඈත් වෙනවා
3. n. දුර
4. n. දුර ප්‍රමාණය
5. දූර
6. n. පරතරය

distant

1. a. ඈත
2. a. එපිට
3. a. දුර
4. a. දුරස්තර
5. a. වැඩි මිත්‍රකමක් නැති