ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 762

distaste

1. n. අප්‍රියකම
2. n. අරුචිය
3. අරුවය

distasteful

1. a. අප්‍රිය
2. a. අරුචි උපදවන
3. අරුව උපදවන
4. විරස

disteleology

නිෂ්ඵලතාව

distemper

1. n. කයේ සනීප නැතිකම
2. Aes. ඩිස්ටෙම්පර්
3. vt. බිත්තිවල සායම් ගානවා
4. vt. සිත කලබල කරනවා
5. n. සිතේ සනීප නැතිකම

distend

1. vti. ඇදෙනවා
2. vti. පිම්බෙනවා
3. vti. පුම්බනවා
4. Med. ව්‍යාතන
5. vti. විශාල වෙනවා

distension

1. පිපීම
2. පිම්බීම
3. Med. ව්‍යාතතිය
4. n. විශාලවීම

distich

n. ගැදි දෙපදය

distichous

Bot. ද්විපංක්තික

distil

1. vt. අරක්කු ආදිය පෙරනවා
2. Che. ආසවනය කරනවා
3. vt. වෑභෙනවා
4. වෑහෙනවා

distilant

ආසාව්‍යය

distilation

ආසවනය

distill

1. v. ආසවනය කරනවා
2. v. වෑස්සෙනවා

distillate

Che. ආසූතය

distillation

1. Phy. ආසවනය
2. n. පෙරීම
3. n. පෙරූ ද්‍රව්‍යය
4. n. භාගික ආසවනය
5. n. වෑස්සීම
6. n. ස්‍රාවණය

distilled

Che. ආසූත

distilled water

1. Bot. ආසුත ජලය
2. Phy. ආසූත ජලය

distiller

n. අරක්කු ආදිය පෙරන්නා

distillery

1. n. ඉස්කාකරය
2. ඉස්කාගරය
3. n. ඉස්කාගාරය
4. n. කල්දේරම් මඩුව

distinct

1. a. උත්කර්ෂවත්
2. n. ප්‍රත්‍යක්ෂ
3. Mat. ප්‍රභින්න
4. Law. ප්‍රභේද්‍ය
5. ප්‍රභේද්‍යු
6. n. පැහැදිලි
7. Law. විශේෂ්‍ය
8. n. වෙනස්
9. n. වෙන් වෙන්ව පවත්නා
10. n. ස්පෂ්ට

distinction

1. n. උසස්කම
2. n. ගෞරවය
3. n. තාන්න මාන්නය
4. Aes. විලක්ෂණය
5. Log. විශිෂ්ටතාව
6. n. විශිෂ්ටභාවය
7. n. වෙනස

distinctive

1. a. විශිෂ්ට
2. a. විශේෂ
3. Law. විශේෂණීය
4. a. සවිශේෂණ

distinctiveness

1. n. විශිෂ්ටත්වය
2. n. විශේෂභාවය

distinctly

1. නිශ්චිතව
2. පැහැදිලි ලෙස

distinctness

1. Log. ප්‍රභින්නතාව
2. Log. විශදතාව