ස්පෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පැහැදිලි ලෙස පෙනෙන්නා වූ ; අවබෝධවන්නා වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉතා පැහැදිලි ලෙස පෙනී යන්නා වූ; අවබෝධවන්නා වූ (සං. ස්පෂ්ට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. distinct
2. Aes. obvious
3. a. perspicuous