ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 763

distingue

a. කුලීන චාරිත්‍ර ඇති

distinguish

1. vti. ගෞරව කරනවා
2. vti. දක්වනවා
3. vti. දකිනවා
4. Law. ප්‍රභේදනය කරනවා
5. vti. පැහැදිලිව වටහා ගන්නවා
6. Law. වෙසෙසනවා
7. vti. සලකනවා

distinguished

1. a. අග්‍රගණ්‍ය
2. a. කීර්තිමත්
3. a. විශිෂ්ට

distinguishing

1. Law. ප්‍රභේදක
2. Law. වෙසෙසන
3. a. සංලක්ෂණ

distort

1. vt. ඇද කරනවා
2. Ele. කුරූප කරනවා
3. Mat. කුරූපණය කරනවා
4. Mat. කුරූපණය වෙනවා
5. vt. වකුටු කරනවා
6. v. විකෘත කරනවා
7. vt. විරූප කරනවා

distorted

1. Mat. කුරූපිත
2. a. විකෘත
3. a. විපරීත

distortion

1. Aes. අපරූපණය
2. ඇදු ගැහීම
3. Psy. කුරූපණය
4. n. දඟය
5. n. වරදවා කීම
6. ව්‍යාවර්තනය
7. Phy. විකෘති
8. විකෘති කිරීම
9. n. විකෘතිය
10. n. විරූප කිරීම

distortionless

Ele. කුරූපණ රහිත

distract

1. vt. උමතු කරනවා
2. vt. වල්මත් කරනවා
3. vt. හිත වියවුල් කරනවා

distracted

1. a. ආකුල
2. a. උමතු
3. a. කලබල වූ
4. a. වික්ෂිප්ත

distractile

Bot. විප්‍රයුක්ත

distraction

1. ව්‍යාමෝහය
2. විකර්ෂණය
3. n. වික්ෂිප්ත වීම
4. Psy. වික්ෂේපය
5. n. සිත එකඟ නොවීම

distrain

1. Law. නිරෝධනය කරනවා
2. vi. බඩුමුට්ටු තහනම් කරනවා

distrainor

1. Law. දේපල තහනම් කරන්නා
2. Law. නිරෝධකයා
3. බඩු බාහිර තහනම් කරන්නා

distraint

n. ණය වෙනුවෙන් කරන ලද තහනම

distrait

1. a. අකල්පනාවෙන් යුත්
2. a. උමතු වූ

distraught

a. දුක් නිසා සිත කැළඹුණු

distress

1. n. අළාමුළාව
2. n. ආපදාව
3. n. කනගාටුව
4. n. කම්කටොලු
5. n. තාපනය
6. n. තාපය
7. n. තුවාලය
8. n. තෝන්තුව
9. n. තෝන්තුවාව
10. vt. දුකට පත් කරනවා
11. n. දොම්නස
12. n. දෞර්මනස්‍යය
13. n. පීඩාව
14. vt. පීඩාවට පත් කරනවා
15. n. ලෙල්ලම
16. n. ව්‍යසනය
17. n. විනිග්‍රහණය
18. n. විපත
19. vt. විපතට පත් කරනවා
20. st. විසාද
21. n. ශෝකය

distress signal

1. Law. අමාරුවේ වැටීමේ සංඥාව
2. Ele. ආපදා සන
3. Law. විපත් සංඥාව

distressed

1. a. පීඩා විඳින
2. a. විපතට පත්

distressing

1. a. ඛේදජනක
2. a. සංවේගදායක

distributary

1. අපශාඛාව
2. බෙදුම් ඇල

distribute

1. vt. පතුරනවා
2. n. ප්‍රහේදවාචකය
3. vt. බෙදා හරිනවා
4. vt. විසුරුවනවා

distributed

1. a. පැතුරුණු
2. a. බෙදා හරිනලද
3. a. ව්‍යාප්ත