ව්‍යසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විපත්තිය ; පීඩාව ; විනාශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විපත්තිය; පීඩාව (සං. ව්‍යසන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bale
2. n. calamity
3. n. disaster
4. n. distress
5. n. ruin