ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 764
distributing
a. ව්යාපක
distribution
1. n. පැතිරීම
2. Law. බෙදා දීම
3. n. බෙදා හැරීම
4. Soc. බෙදාහැරීම
5. Acc. බෙදී යාම
6. n. බෙදුම
7. n. ව්යප්තිය
8. n. ව්යාප්තිය
9. Phy. විබෙදීම
10. n. විභාජනය
distribution cost
1. Acc. බෙදා හැරීමේ පිරිවැය
2. Acc. ව්යාප්ත කිරීමේ පිරිවැය
distribution law
Che. ව්යාප්ති නියමය
distributive
1. a. ප්රහේදවාචක
2. Soc. බෙදී යන
3. a. වර්ගවලට බෙදන
4. a. ව්යාපී
distributivity
Mat. ව්යාප්තතාව
distributor
1. ඩිස්ට්රිබියුටරය (ව්යාපකය)
2. Phy. ඩිස්ට්රිබියුටරය
3. Eco. බෙදා හරින්නා
4. Acc. ව්යාපක
5. Eco. ව්යාපකයා
6. Phy. ව්යාප්ති කාරකය
7. Ele. ව්යාප්තිකාරකය
8. Phy. විබෙදුව
district
1. ක්ෂේත්ර ප්රදේශය
2. n. දිශාව
3. n. දිස්ත්රික්කය
4. දිස්ත්රිත්තය
5. n. පළාත
6. n. ප්රදේශය
7. st. රාෂ්ට්ර
distrust
1. vt. අවිශ්වාස කරනවා
2. n. අවිශ්වාසය
3. vt. සැක කරනවා
4. n. සැකය
distrustful
1. a. විශ්වාස නොකරන
2. a. සැක සහිත
disturb
1. vt. කරදර කරනවා
2. v. කලතනවා
3. vt. කලත්තනවා
4. vt. කළඹනවා
5. vt. පෙළනවා
6. Law. බාධනය කිරීම
7. vt. බාධා කරනවා
8. vt. ලෙල්ලම් කරනවා
9. v. හුටපට වෙනවා
disturbance
1. n. කරච්චලය
2. n. කරදරය
3. n. කලබලය
4. n. කැරැල්ල
5. Soc. කැළඹීම
6. Law. කැළඹුම
7. Ele. කැළෑඹීම
8. n. කෝලාහලය
9. n. චරචරය
10. Law. බාධනය
11. බාධාව
12. n. ලෙල්ලම
13. Sta. විපථනය
disturbance-handler
disturbed
disturber
n. කලබලකාරයා
disulphide
1. ඩයිසල්පයිඩ්
2. ඩයිසල්ෆයිඩ්
disunion
disunity
disuse
1. n. අනභ්යාසය
2. n. අභාවිතය
3. Psy. අභාවිතිය
4. n. අව්යවහාරය
disused
disutility
1. අනුපයෝගිතාව
2. Eco. අනුපයෝගීතාව
3. කරදරකාරී බව
disvalue
disyllable
ditch
1. n. අගල
2. vti. අගල් කපනවා
3. n. අගළ
4. n. ඇළිය
5. n. කඩවර
6. n. කාණුව
7. Mat. ඛාතකය
8. පරිඛාව