ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 765

ditcher

1. කාණු කපන්නා
2. Civ. කාණු කැණිය

ditching

Civ. කාණු කැණීම

dithecal

Bot. ද්විපේටික

dithecous

Bot. ද්විපේටික

dither

vi. වෙවුලනවා

dithering

වර්ණ වෙවිලීම

dithionate

1. Che. ඩයිතයොනේට්
2. ඩයිතයොනේට් නම් රසායනික ද්‍රව්‍ය

dithranol

Med. ඩිත්‍රනොල්

ditokous

ද්විජනක

dittany

n. ශාකයක්

ditto

1. adv. එම
2. adv. එලෙසම

ditty

1. n. ගීතය
2. ගේය කාව්‍යය
3. ගේය පදමාලාව
4. n. සින්දුව

diuresis

1. මූත්‍ර වර්ධනය
2. මෞත්‍රල්‍යය

diuretic

1. Med. අධිමූත්‍රකය
2. මූත්‍ර කාරකය
3. මූත්‍ර වර්ධක
4. මූත්‍ර වර්ධකය
5. n. මූත්‍ර වර්ධනය
6. Psy. මූත්‍රවර්ධක
7. Che. මූත්‍රවර්ධකය
8. a. මූත්‍රා වැඩි කරන
9. adj. මෞත්‍රල්‍ය

diurnal

1. a. දවල්කාලයෙහි වූ
2. Bot. දවස මුළුල්ලේ
3. Oth. දිනපතා
4. a. දිනපතා සිදු වන
5. Bot. දිවා
6. a. දිවාකාල
7. a. දෛනික

diurnal parallax

Sur. දෛනික අසම්පාතය

diurnal variation

Geo. දෛනික විචලනය

diva

n. සුප්‍රසිද්ධ ගායිකාව

divalent

1. Che. ද්විසංයුජ
2. a. රසායන විද්‍යාවේ ද්විසංයුජතාවෙන්‍යුත්

divan

1. n. තුර්කියේ මන්ත්‍රී මණ්ඩලය
2. Law. ධූමපානාගාරය

divans

ධූම ශාලා

divaricate

Bot. අත්‍යපගාමී

divarication

1. අත්‍යපගමනය
2. දෙබෑ වීම

divaricator

දෙබෑකරය