ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 766
dive
diver
1. n. කිමිදින කුරුල්ලා
2. n. කිමිදින්නා
3. n. කිමිදුම්කරු
4. කිමිදෙන්නා
5. Mat. දියබරුව
diverge
1. Mat. අපසරණය වෙනවා
2. Law. අපසාරණය වෙනවා
3. අපසාරී වෙනවා
4. vi. එකිනෙකට ඈත්ව යනවා
5. vi. ප්රභේද වෙනවා
6. v. පිට පනිනවා
divergence
1. n. අපඍතිය
2. n. අපසරණය
3. Law. අපසාරණය
4. Mat. අපසාරිතාව
5. Bot. අපසාරීතාව
6. අපසෘතිය
7. n. ප්රතිවිරුද්ධත්වය
divergent
1. Sur. අපසාරි
2. a. අපසාරී
3. a. ඈත්ව යන
4. a. එකිනෙකට වෙනස්
5. a. ප්රතිවිරුද්ධ
6. විභින්න
7. a. වෙන්වී යන
diverging
Bot. අපසාරී
diverging lens
Sur. අපසරණ කාචය
divers
diverse
1. a. නන්
2. a. නානා
3. a. නානාප්රකාර
4. a. ප්රකීර්ණක
5. a. විවිධ
6. a. වෙනස් වූ
diversification
1. Soc. ආකාරපරිවර්තනය
2. Eco. නානංගකරණය
3. n. නානාංගකරණය
4. Soc. නානාප්රකාරකරණය
5. n. නානාවිධත්වය
6. n. භේදය
7. n. විචිත්රභාවය
8. විවත්රභාවය
9. Soc. විවිධත්වකරණය
10. Acc. විවිධාංගකරණය
11. n. විවිධාංගීකරණය
12. Acc. විවිධාකරණය
13. n. විශේෂය
diversiflorous
Bot. විවිධපුෂ්පී
diversify
1. vt. විසිතුරු කරනවා
2. vt. වෙනස් බවට පමුණුවනවා
diversifying
diversion
1. n. ක්රීඩාව
2. Aes. රංජනය
3. Aes. ව්යවර්තනය
4. n. විනෝදය
5. Eco. විපථ කිරීම
6. විලසනය
7. n. වෙනතකට යැවීම
8. n. හැරවීම
9. Civ. හැරවුම
10. Ele. හැරැවීම
diversity
1. Soc. අනේකවිධිතාව
2. n. නානාත්වය
3. Soc. නානාප්රකාරත්වය
4. n. නානාවිධත්වය
5. n. භේදය
6. n. විචිත්රභාවය
7. විවත්රභාවය
8. n. විවිධත්වය
9. n. විශේෂය
divert
1. vt. අහකට හරවනවා
2. vt. යොමු කරනවා
3. vt. විනෝදයට පත් කරනවා
4. vt. වෙනතකට හරවනවා
5. Ele. හරවනවා
diverter
Ele. හරවනය
diverticulum
diverting
1. a. මනෝහර
2. a. විනෝදාත්මක
divest
1. vti. ඇඳුම් පැළඳුම් ගළවනවා
2. Law. විවේෂ්ඨනය කරනවා
divesting
1. Mng. ආපසු පැවරීම
2. ඉවත් කිරීම
3. බැහැර කිරීම
divestment
diviant
divide
1. vti. කොටස් කරනවා
2. Geo. බෙත්ම
3. vti. බෙදනවා
4. vti. බෙදා දෙනවා
5. vti. බෙදා වෙන් කරනවා
6. vti. බෙදෙනවා
7. vti. භේද කරනවා