නානාංගකරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[නානා + අංගකරණය](පාරිභා.) නා. අනේකාකාර කිරීම; විවිධත්වයට පැමිණවීම; නොයෙක් ආකාර ඇති කිරීම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. diversificationසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 899 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2154 ← නානාංග කිරීම නානාඔවරකා →