ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 767
divided
1. a. අසම්බද්ධ
2. a. බෙදන ලද
3. Ele. බෙදු
4. Law. බෙදූ
5. a. භින්න
6. a. විච්න්න
7. a. වෙන්වූ
dividend
dividend warrant
1. Acc. ලාභාංශ අධි පත්රය
2. Eco. ලාභාංශ බලපත්රය
divider
1. Civ. පතල් තලාඳය
2. n. බෙදන කටුව
3. Phy. බෙදනය
4. බෙදුම් කටුව
5. n. භාජකය
dividers
1. n. බෙදන කටුව
2. Art. බෙදුම් කටුව
3. n. විභාජකය
dividing
a. භේදය
divination
1. n. අනාගතය දැකීම
2. n. දිවස් කීම
3. n. නිමිති කීම
4. n. පේන කීම
5. Soc. පේනකීම
divine
1. vti. අනුමානයට සිතනවා
2. a. දිව
3. a. දිව්ය
4. a. දිව්යමය
5. vti. දිවැස් කියවනවා
6. vti. දිවැසින් මෙන් දකිනවා
7. a. දේව
8. n. දේවගැතියා
9. Soc. දේවා
10. vti. දේවානුභාවයෙන් කියනවා
11. vti. දේවානුභාවයෙන් දැනගන්නවා
12. n. ධර්මාචාර්යයා
divine messenger
n. සුරදූතයා
divine service
divine-ear
1. දිව්යමය සවන
2. දිවකන
divine-eye
diviner
1. n. පේන කියන්නා
2. Soc. පේනකාරයා
diving
a. ප්ලව
diving bell
1. Civ. කිම්දුම් කුටිය
2. Mat. කිමිදුම් කුටිය
divining rod
1. Psy. දිවැස් යටිය
2. Soc. දිවි යටිය
3. Soc. දිවි යෂ්ටිය
4. n. පොළොව යට ඇති ලෝහ වර්ග දැන ගැනීමට ශාස්ත්ර කි
5. n. පොළොව යට ඇති වතුර දැනගැනීමට ශාස්ත්ර කියන යෂ්
divinity
1. n. දෙවියා
2. n. දේවත්වය
3. n. දේවධර්ම ශාස්ත්රය
divisibility
1. Log. භාජ්යතාව
2. Law. විබෙදියාව
3. Law. විභේද්යතාව
4. විභේද්යුතාව
divisible
1. a. බෙදිය හැකි
2. Sta. භාජ්ය
3. Law. විබෙදි
4. Law. විබෙදූ
division
1. Inf. අංශය
2. n. කට්ටිය
3. n. කණ්ඩායම
4. කාණ්ඩය
5. n. කාර්යාංශය
6. n. කොටස
7. Law. කොට්ඨාශය
8. n. කොට්ඨාසය
9. n. ඡන්දය විමසීම
10. n. පංගුව
11. n. පේරුව
12. n. බෙත්ම
13. n. බෙදීම
14. n. බෙදුම
15. n. බේ
16. n. භාගය
17. n. භේදය
18. n. මායිම
19. n. වසම
20. n. වැයික්කිය
21. n. විභජනය
22. Log. විභාජනය
23. n. වෙන් කිරීම
24. Law. හමුදාංශය
divisional
1. a. කොටසකට අයත්
2. a. පළාතකට අයත්
divisionalisation
divisionism
Log. විභේදන වාදය
divisor
n. භාජකය