ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 768
divorce
1. vt. දික්කසාද කරනවා
2. n. දික්කසාදය
3. n. විප්රයෝගය
4. n. වෙන් කිරීම
divorcee
divulge
1. vt. අනාවරණය කරනවා
2. එළිදරවු කරනවා
3. v. භෙළි කරනවා
4. හෙළි කරනවා
divvy
dixeny
Bot. ද්විධාරකතාව
dixie
dixylic
dizygotic
1. Psy. ද්වී අණ්ඩජ
2. Psy. භාත්රීය
dizziness
1. n. ඉස කරකැවිල්ල
2. Psy. කරකැවිල්ල
dizzy
dl
Psy. අ දේ
dm
Eco. ඩොයිෂ් මාක්
dna
do
1. vti. කරනවා
2. vti. පිළියෙල කරනවා
3. vti. පීඩාවට පත් කරනවා
4. vti. රවටනවා
5. vti. සනීපයෙන් සිටිනවා
6. vti. සාදනවා
7. vti. සෑභෙනවා
8. සෑහෙනවා
9. vti. හැසිරෙනවා
do away with
vt. නැති කරදමනවා
do good
v. හොඳ කරනවා
do up
vt. සකස් කරනවා
do well
do-gooder
1. n. ප්රතිසංස්කරණවාදියා
2. n. හොඳ හිතැති අතථ්ය යථාරූපී නොවූ දානපතියා
do-it-for-yourself
doab
dobby
1. ඩොබි යන්ත්රය
2. Art. ඩොබිය
doby
n. රෙදි සෝදන්නා