ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 769

docility

n. කීකරුකම

dock

1. vt. කප්පාදු කරනවා
2. Soc. කූඩුව
3. Law. තටය
4. Soc. තටාකය
5. Geo. නැව් තටාකය
6. n. නැව් මඩුව
7. n. නෞකාගාරය
8. n. වල් පැළෑටි වර්ගයක්
9. vt. වළිගය කොටට කපනවා
10. n. විත්තිකූඩුව
11. Soc. හිරකූඩුව

docker

n. තටාක සේවකයා

docket

1. vt. සටහනක් සාදනවා
2. n. සටහන් පත්‍රය

docking

1. (පැලහූ ගඩොල්) ජලයේ ගිල්වීම
2. Acc. තටාක කිරීම
3. Law. තටාකගත කිරීම
4. Acc. තටාකාගත කිරීම

dockyard

1. Soc. තටාකාංගනය
2. n. නැව් කොටුව
3. n. නෞකාගාරය
4. n. නෞකාතටාකය
5. Geo. නෞකාශය

docoglossa

ඩොකොග්ලොසා

doctor

1. n. ආචාර්යවරයා
2. n. උසස් උපාධිධරයා
3. n. දොස්තර
4. vt. මිශ්‍රණයෙන් දූෂිත කරනවා
5. vt. වෙදකම් කරනවා
6. n. වෛද්‍යවරයා
7. වෛද්‍යුවරයා

doctor of philosophy

n. ආචාර්ය

doctorate

1. n. ආගම
2. n. උසස් උපාධිය

doctrinaire

1. a. අකාර්යක්ෂම
2. Aes. දෘෂ්ටිගතික
3. Log. දෘෂ්ටිනිවේශකය

doctrinal

1. a. ආගම පිළිබඳ වූ
2. න්‍යායාත්මක
3. මතානුසාරී

doctrine

1. n. දම
2. n. දහම
3. n. ධර්මය
4. n. භාෂිතය
5. n. මතය
6. n. වාදය

docu-theatre

වාර්තා රංගය

docudrama

1. n. වාර්තා රංගය
2. n. සත්‍ය සිද්ධීන් පාදක කරගත් රූපවාහිනී නාටකය

document

1. n. ඔප්පුව
2. Soc. ප්‍රලේඛය
3. n. ලිපිය
4. st. ලියකියවිලි
5. n. ලියවිල්ල
6. st. ලේඛ
7. Aes. ලේඛනය
8. Law. ලේඛය
9. Law. ලේඛ්‍යය

documentalist

Oth. ප්‍රලේඛක

documentary

1. a. ලේඛනගත
2. Law. ලේඛ්‍යගත
3. Aes. වාර්තා
4. වාර්තා චිත්‍රපටිය
5. Aes. වාර්තාව

documentary film

Soc. ප්‍රලේඛ චිත්‍රපටය

documentation

1. Oth. ප්‍රලේඛන විද්‍යාව
2. Soc. ප්‍රලේඛනය
3. ලේඛනගත කිරිම

documented

1. Soc. ප්‍රලේඛගත
2. a. ලියවිලි ඇතුළත්
3. a. විස්තර සහිත

documentor

ප්‍රලේඛක

dodder

1. vi. ගැභෙනවා
2. ගැහෙනවා
3. vi. මහලුකම නිසා වෙවුලනවා

dodecagon

1. Mat. ද්වාදශාස්‍රය
2. n. පැති දොළහක් ඇති රූපය