ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 770

dodecahedron

n. මුහුණත් දොළහක් ඇති ඝනය

dodge

1. vt. අහක පනිනවා
2. v. කර අරිනවා
3. vt. බේරෙනවා
4. v. මග අරිනවා
5. vt. රැවටිල්ලෙන් මග අරිනවා

dodgem

n. විනෝදමේලාවල ඇති කුඩා විදුලි මොටර්රිය

dodger

n. ප්‍රයෝගකාරයා

dodgy

1. a. අවිශ්වාස
2. a. කෛරාටික

dodo

n. මුරුසියේ සිට වඳ වූ ලොකු කුරුල්ලෙක්

doe

1. n. මුව දෙන
2. n. හා දෙන

doelenstuk(solutter)

පුර බළ ප්‍රතිමූර්තිය

doer

1. n. කතු
2. n. කරන්නා
3. n. කර්තෘ
4. n. කාරක

doeskin

මියුළු හම් නිමහම

doff

1. vt. ඇඳුම් ආදිය ගළවනවා
2. vt. ඉවත් කරනවා

dog

1. n. අඬුව
2. n. කුක්කා
3. n. කුක්කුර
4. ග්‍රාහය
5. n. ණහවා
6. vt. පසුපස්සේ යනවා
7. Ele. බල්ල
8. n. බල්ලා
9. n. බලු
10. n. සුනඛයා
11. Civ. හනුව
12. n. හාදයා

dog collar

n. උස් කරපටිය

dog days

n. එංගලන්තයේ උෂ්ණාධික සමය

dog in the manger

ph. පිදුරුගොඩේ සිටින බල්ලා

dog star

n. ව්‍යාධතරුව

dog wrench

Civ. හනු රෙංචිය

dog-eared

a. පොතක පාවිච්චියෙන් පිටු අග නැමුණු

dog-tired

a. ඉතා වෙභෙසවූ

doge

n. වැනීසියේ ප්‍රධාන මහේස්ත්‍රාත්

dogfight

n. ගුවන් සටන්

dogfish

කිරිමෝරා

dogged

1. a. ඉතා දැඩි
2. a. උත්සාහය අත් නොහරින

doggedness

n. මහත් පරිශ්‍රමය