කෛරාටික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කපටි; රැවටිලිකාර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කපටි (පා. කෙරාටික සං. කෛරාටික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. artful
2. Law. crafty
3. a. deceitful
4. a. dodgy
5. a. fraudulent