සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1345

කේශිකත්වය

capillarity

කේශිකතාව

Phy. capillarity

කේශිකාකාර

capillaceous

කේෂාලේපය

n. pomade

කේසර

hairs

කේසරය

n. filament

කේස් ගැන්වීම

Oth. casing

කේස්මන්ට්

casement

කේසිනෝඡන්

casenogen

කේසිනෝජන්

caseinogen

කේසීනය

Che. caseation

කේසීන්

casein

කේළමා

n. talebearer

කේළාම් කියන්නා

sneaking

කෛට්‍රඩියම් රෝගය

Bot. chytridiosis

කෛතන්‍යය

Med. ketosis

කෛනෝසොයික

Geo. cainozoic

කෛපුඩිය

n. handle

කෛමේරාව

1. Bot. chimaera
2. chimera
3. chimaera(chimera)

කෛරාටික

1. a. artful
2. Law. crafty
3. a. deceitful
4. a. dodgy
5. a. fraudulent

කෛරාටිකකම

1. Law. craft
2. n. deceitfulness

කෛරාටිකයා

n. hypocrite

කෛලාටනය

Med. caseation

කෛවල්‍ය ප්‍රේරකය ප්ලේටෝ දර්ශනය

Log. eros