කේසර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මල් රේණු; මල්කෙසරු.
2. නා.ප්ර. සිංහයාගේ ගෙල වටා ඇති දිග ලොම්රැලි.
3. නා.ප්ර. කෙසරු ඇත්තා; සිංහයා.
4. නා.ප්ර. (ආරක්ෂාව පිණිස) ශාක පත්ර හා කඳන් මතුපිට සෛල එකකින් හෝ වැඩි ගණනකින් හටගන්නා සියුම් රෝම.
5. නා.ප්ර. මීමැසි ආදින්ගේ ශරීරයේ ඇති සියුම් කෙඳි වැනි රෝම.
6. නා.ප්ර. කෙන්ද; තන්තුව.
7. නා.ප්ර. රත්රන්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මල්රේණු/ සිංහයා (පා. කෙසර සං. කෙශර)
නා.ප්ර. කේශර