කේසර සිංහයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෙල්ලේ දිගු ලොම් ඇති සිංහයා; චතුර්විධ වූ සිංහ කුලවලින් එකකට අයත් සිංහයා.