කර අරිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. යම්කිසි වැඩකට හවුල් වී එය අතරතුරේ මඟහරිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. dodge
2. v. evade