කර ඇණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කඩ ඇණය; බර කරත්තයක වියගහේ දෙකෙළවරට හෝ නගුලක වියදණ්ඩේ දෙකෙළවරට සවි කරනු ලබන ලී ඇණය.
2. නා. ජලය ගලා ඒමටත් නැවැත්වීමටත් කරකැවීම සඳහා යොදා ඇති කරාම ඇණය.
3. නා. වෝල්ටා මීටරයක කර ඉහට සවි කොට ඇති ඇණය.