ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 771

doggerel

1. n. ගම කවිය
2. n. විකට කවිය

doggie

n. සුනඛයාගේ සුරතල් නාමය

doggy

1. n. කුඩා බල්ලෙක්
2. n. බල්ලෙකුගේ හුරතලට කියන නම

dogma

1. Psy. ආධාන ග්‍රාහය
2. Soc. ආධානග්‍රාහය
3. ආධානගාහය
4. Soc. ආධානය
5. n. චිරන්තන දෘෂ්ටිය
6. දෘෂ්ටිය
7. මතය
8. Soc. ලබ්ධිය
9. වරන්තන දෘෂ්ටිය
10. Law. වෛධිකය

dogmatic

1. Soc. ආධානග්‍රාහී
2. a. ආධානගාහී
3. a. උද්ධත
4. මතග්‍රාහය
5. a. විරුද්ධවාදයක් නොඉවසන
6. ස්වමතාවලම්බී

dogmatism

1. Soc. ආධාන ග්‍රාහිත්වය
2. ආධානගාහය
3. ස්වමතාභිමානය

dogmatize

vti. මතයක් ලෙස ඉදිරිපත් කරනවා

doily

n. කුඩා රෙදිකඩ

doing

1. උත්සහය
2. n. කරණය
3. කාර්යක්
4. Log. කිරිම
5. n. කිරීම
6. n. සිද්ධිය

doings

1. n. කටයුතු
2. n. සිදුවීම්

doit

1. n. ඉතා කුඩා කාසියක්
2. n. දොයිතුව

dolamite

ඩොලමයිට්

dolby

n. අනවශ්‍ය හඬ ඇවිරීම සඳහා වූ විද්යුත් ක්‍රමයක්

doldrums

1. n. කළකිරීම
2. n. ඛේදය
3. Geo. ඩෝල්ඩ්‍රම් තීරය

dole

1. n. ඉතා කුඩා පංගුව
2. vt. ඉතා ටික ටික බෙදා දෙනවා
3. n. කනගාටුව
4. n. දුක
5. Eco. යැපුම
6. යැපුම් දිමනාව
7. n. ශෝකය
8. සේවා වියුක්ති සහනාධාරය

doleful

a. ශෝක පීඩිත

dolefulness

1. n. දුහ්ඛිත
2. n. ශෝකය

dolerite

1. Geo. ඩොලරයිට්
2. ඩොලරයිට් පාෂාණය

dolichocephalic

පළල් නලළක් සහිත

dolichocephaly

Psy. දීර්ඝ කපාලිකතාව

dolichos biflorus

n. කොල්ලු

dolichos lablab

n. අවර

doline

1. එනම් භූරූපය
2. Geo. ඩෝලයින්

doll

n. බෝනික්කා