ආධානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තැන්පත් කිරීම; තැබීම; පිහිටුවීම.
2. නා. ගැබ් පිහිටුවීම; ගර්භාධානය.
3. නා. උකස; ඇපය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තැන්පත් කිරීම/ ගැබ් ගැනීම (පා. සං. ආධාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. consignation
2. Soc. dogma