සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 525

ආධ්‍රැවපථය

Mat. herpolhode

ආධ්‍රුවකය

meridian

ආධාන ග්‍රාහය

Psy. dogma

ආධාන ග්‍රාහිත්වය

Soc. dogmatism

ආධානග්‍රාහය

Soc. dogma

ආධානග්‍රාහියා

n. bigot

ආධානග්‍රාහී

Soc. dogmatic

ආධානගාහය

1. dogma
2. dogmatism

ආධානගාහී

1. a. dogmatic
2. a. pertinacious

ආධානය

1. Law. consignation
2. Soc. dogma

ආධාර

Mng. aids

ආධාර කරන

contributing

ආධාර කරනවා

1. assisting
2. v. back
3. back-up
4. v. contribute
5. vt. further
6. hold-up
7. vt. support
8. v. back up

ආධාර කරන්නා

n. aider

ආධාර කාරයා

n. pillar

ආධාර ගන්නවා

vti. avail

ආධාර ද්‍රව්‍යය

1. n. medium
2. n. vehicle

ආධාර දීමනා

grants-in-aid

ආධාර දුන්

adj. assisted

ආධාර නොදී සිටිනවා

vt. discountenance

ආධාර නොමැති

a. unsupported

ආධාර නොලබන

a. unsupported

ආධාර පතා ක්‍රියා කරනවා

v. canvass

ආධාර මුදල

n. grant