සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 524
ආදේශ කිරීම
Mat. substitution
ආදේශ කිරීම පිළිබඳ
ආදේශ කිරීමට අදාළ
ආදේශක
1. substitute
2. substitutional
ආදේශකය
1. a. ersatz
2. Che. substituent
3. n. substitute
ආදේශකයා
ආදේශකයා වෛද්ය ලිපිකාර
n. locum
ආදේශන
Law. substitutional
ආදේශනය
1. Acc. replacement
2. subrogation
3. Acc. substitute
4. Soc. substitution
ආදේශනය කරනවා
ආදේශනීය
Law. substitutionary
ආදේශය
1. n. advice
2. Sta. substitute
3. substitutes
4. n. substitution
ආදේශිත
Law. substituted
ආදේශිතය
Psy. substitute
ආදෝලනය
ආධමනය
Med. insufflation
ආධ්මාත
ආධ්මාන
Bot. inflated
ආධ්යාත්මික
1. a. inner
2. a. internal
3. a. inward
4. metaphysical
5. nonmaterial
6. a. numinous
7. a. personal
8. a. psychic
9. a. psychical
10. a. spiritual
ආධ්යාත්මික ගුණය
n. spirit
ආධ්යාත්මිකත්වය
n. inwardness
ආධ්යාත්මිකතාව
Psy. spirituality
ආධ්යාත්මිකව නිසනවා
ආධ්රැවකය
Mat. meridian