සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 523

ආදියෙහි වූ

a. archaic

ආදියේ මුද්‍රිත පොත

incunabulum

ආදිරසායනඥයා

Che. alchemist

ආදිරසායනඥුයා

alchemist

ආදිරසායනය

n. alchemy

ආදිරසායනවිද්‍යාවාදය

Log. hermeticism

ආදිරසායනික

1. Phy. alchemical
2. Che. alchemistic

ආදිරූපික

plesiomorphic

ආදිවාසික

adj. aboriginal

ආදිවාසියා

n. aborigine

ආදිවාසීහු

Soc. aborigines

ආදිශිෂ්‍යයා

n. alumnus

ආදිශිෂ්‍යාව

n. alumna

ආදිසංගික

Psy. anaclitic

ආදිසෛලය

archaeocyte

ආදී

Eco. primitive

ආදී සංඛ්‍යාව

Acc. cardinal number

ආදීනව

n. danger

ආදුව

Law. dice

ආදූලනය වෙනවා

Law. intoxicate

ආදෘශ්‍යනය

Aes. modeling

ආදෘශ්‍යය

Aes. model

ආදේශ කරනවා

Psy. substitute

ආදේශ කළ

Law. substituted