ආදීනව
ādīnava
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දෝෂය; විපත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දෝෂය, වැරැද්ද, නපුරු විපාකය, “ආදීනවො උප්පාදිතො”. (පි. 126)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. danger
Digital Pāḷi Dictionary
- ādīnava 1 masc danger; problem (in) [ā + √dī + na + vant + a ādīnavant + a]
- ādīnava 2 masc disadvantage; drawback; unsatisfactoriness; inadequacy (of) [ā + √dī + na + vant + a ādīnavant + a]