බුද්ධදත්ත පාලි අකාරාදිය – 105

ආදායි

3. ගන්නා.

ආදාස

පු. කැඩපත; මූණ බලන කන්නාඩිය.

ආදි

3. ආදිකොට ඇති; පළමු; මුල් වූ; පු. ආරම්භය; මුල.

ආදික

3. මුල කොට ඇති.

ආදිකම්මික

3. පළමුවෙන් කළ අය; යමක් ඉපද වූ අය.

ආදිකල්‍යාණ

3. මුල යහපත් වූ.

ආදිච්ච

පු. සූර්‍යයා.

ආදිච්චපථ

පු. අහස.

ආදිච්චපාක

පු. අව්වෙන් තැම්බීම.

ආදිච්චබන්ධු

පු. බුදුරද; හිරුගේ නෑයා.

ආදිත්ත

3. දැල්වෙන; දැවෙන.

ආදිතො

නි. මුලදී; මුලින්.

ආදිතො පට්ඨාය

මුල පටන්.

ආදින්න

3. ගත්; ගන්නා ලද.

ආදිම

3. පළමු වෙනි; මුල් වූ.

ආදිය

පූ.ක්‍රි. ගෙන; රැගෙන.

ආදියති

(ආ+දා+ඉ+ය) අල්වා ගනී; ගනී; ගනු ලැබේ.

ආදියි

අ.ක්‍රි. ගත්තේය.

ආදිසති

(ආ+දිස+අ) අනුමෝදන් කරවයි; කියයි; ප්‍රකාශ කරයි; පෙන්වයි.

ආදිසනා

ඉ. දැන්වීම; ප්‍රකාශ කිරීම.

ආදිස්ස

3. අසවලා යයි පෙන්විය යුතු; ගර්හා ලිබිය යුතු.
පූ.ක්‍රි. ආදර්ශ කොට පෙන්වා; නැවත නැවත කරුණු පෙන්වා.

ආදිස්සමාන

3. ආදර්ශ කරනු ලබන; පෙන්වනු ලබන.

ආදීනව

පු. දෝෂය; විපත.

ආදීපිත

3. ගිනි දැල්වුණු; දල්වන ලද.