ආදිත්ත
āditta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ගිනි ගෙන දැවෙන; දිලිසෙන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දැල්වෙන; දැවෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ගිනිගෙන දිලිසෙනලද, ගිනිගත්. (පි. 126)
Digital Pāḷi Dictionary
- āditta pp blazing; burning; on fire [ā + √dīp + ta]