ආදිච්චබන්ධු
ādiccabandhu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්‍ර. බුදුන් වහන්සේ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බුදුරද; හිරුගේ නෑයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සූර්‍ය්‍ය බන්ධූ, සූර්‍ය්‍යවංශ ඇත්තා, සාක්‍යවංශ ඇත්තා, ගෞතම බුදුරජානන් වහන්සේ, පියුම්. (පි. 126)
Digital Pāḷi Dictionary
- ādiccabandhu masc relative of the sun; epithet of the Buddha [ādicca + bandhu]