සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 173
ආදානසීල
න. දෙන ස්වභාවය ඇති, ගැනීම් ස්වභාවය. (පි. 125)
ආදාය
පු.ක්රි. (ආ+දා √ ත්වා = ය) ගෙන, රැගෙන. (පි. 125)
ආදාස
පු. ආදර්ශය, කැඩපත, මූනබලන කන්නාඩිය. (පි. 125)
ආදාසක
පු. ආදාස බලනු. (පි. 125)
ආදාසතල
න. ආදර්ශතලය, කැඩපත. (පි. 125)
ආදාසදණ්ඩ
න. ආදර්ශ දණ්ඩ, ආදර්ශ සැරයටිය. (පි. 126)
ආදාසපඤ්හ
ති. කැඩපතෙහි දේවතාරූඪ කොට ප්රශ්න විචාරීම. (පි. 126)
ආදාසමණ්ඩල
පු. ආදර්ශ මණ්ඩලය, කැටපත් තලය. (පි. 126)
ආදාහන
න. දැවීම, පිලිස්සීම, මළසිරුරු දැවීම. (පි. 126)
ආදි
පු. ප්රථම, මර්ය්යාදා, ප්රකාර. සමීප, අවයව. (පි. 126)
ආදික
ති. පූර්වය, ආදියට අයත්. (පි. 126)
ආදිකම්ම
පු. න. ප්රාරම්භය, ආදික්රියාව, ප්රථම ක්රියාව, පළමුකොට කරන ක්රියාව. (පි. 126)
ආදිකම්මික
පු. ආදී කර්මයෙහි යෙදුනු තැනැත්තා, ආදිකම්මිකයා, (පි. 126)
ආදිකල්යාණ
ති. ආදියෙහි යහපත් වූ, මුල යහපත් වූ. “ආදිමජ්ඣ පරියොසාන කල්යාණො.” (පි. 126)
ආදිකවි
පු. ප්රථමකවියා, වාල්මීකී ඍෂියා. (පි. 126)
ආදිකාරණ
න. මුලකාරණය, ප්රථමකාරණය. (පි. 126)
ආදිග්ලදිහු
පු. ආදිග්ලහු නම් ඡන්දසෙහි එන භගණ සහ යගණ දෙක, “සබ්බග්ලා මනා දිග්ලහු භ්යා මජ්ඣන්ත ගරුජසා.” (පි. 126)
ආදිච්ච
පු. සූර්ය්යයා, දෙවියා, අදිතියගේ පුතා. (පි. 126)
ආදිච්චපථ
පු. සූර්ය්යමාර්ගය, දේවමාර්ගය, අහස, ගගන තලය. (පි. 126)
ආදිච්චපාක
ති. අව්වෙහි කැකෑරීම, “ඉමානි අට්ඨපානානි සීතානිපි ආදිච්චපාකානිපි වට්ටන්ති”. (පි. 126)
ආදිච්චබන්ධු
පු. සූර්ය්ය බන්ධූ, සූර්ය්යවංශ ඇත්තා, සාක්යවංශ ඇත්තා, ගෞතම බුදුරජානන් වහන්සේ, පියුම්. (පි. 126)
ආදිච්චවංස
පු. සූර්ය්යවංශය, ශාක්යවංශය. (පි. 126)
ආදිච්චුපට්ඨාන
න. (ආදිච්ච+උපට්ඨාන) සූර්ය්යයාට නමස්කාර කිරීම, හිරුට උවටන් කිරීම, හිරු දෙවියන් පිදීම. (පි. 126)
ආදිට්ඨ
ති. දක්වන ලද, පෙන්වන ලද. (පි. 126)