ආදිකවි

ādikavi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුල් කවියා; ආදි කාව්‍යය ලෙස සැලකෙන රාමායණයෙහි කර්තෘ වූ වාල්මිකී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රථමකවියා, වාල්මීකී ඍෂියා. (පි. 126)