ආදි
ādi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ප්රථම; මුල්; පුරාණ.
2. වි. ප්රමුඛ; ප්රධාන කොට ඇති.
3. වි. මුල් කොට ඇති; ආරම්භ කොට ඇති.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ආදිකොට ඇති; පළමු; මුල් වූ; පු. ආරම්භය; මුල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රථම, මර්ය්යාදා, ප්රකාර. සමීප, අවයව. (පි. 126)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. ancient
2. adj. antecedent
3. archaic
4. a. first
5. a. old
6. Psy. primitive
7. a. pristine
8. a. quondam
9. a. such as
Digital Pāḷi Dictionary
- ādi 1 adj first; initial; starting with
- ādi 2 masc beginning; start; starting point (of)
- ādi 3 nt etc.; and so on; and so forth
- ādi 4 masc etc.; and so on
- ādi 5 adj fundamental; essential (to)
- ādi 6 masc principle; fundamentals (of)