ආදාස

ādāsa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කැඩපත; මූණ බලන කන්නාඩිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආදර්‍ශය, කැඩපත, මූනබලන කන්නාඩිය. (පි. 125)

Digital Pāḷi Dictionary