අදාස
adāsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ගැති නොවූ; දාස නොවූ; නිදහස්; ස්වෛරී .
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දාසකමින් මිදුනු තැනැත්තා, නිදහස් වූ තැනැත්තේ, ස්වච්ඡාචාරියා. (පි. 48)
Digital Pāḷi Dictionary
- adāsa masc not a slave; not a servant; free man [na > a + dāsa]