ආදිග්ලදිහු

ādigladihu

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආදිග්ලහු නම් ඡන්දසෙහි එන භගණ සහ යගණ දෙක, “සබ්බග්ලා මනා දිග්ලහු භ්‍යා මජ්ඣන්ත ගරුජසා.” (පි. 126)