ආදිස්ස
ādissa
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අසවලා යයි පෙන්විය යුතු; ගර්හා ලිබිය යුතු.
පූ.ක්රි. ආදර්ශ කොට පෙන්වා; නැවත නැවත කරුණු පෙන්වා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු.ක්රි. (ආ+දිස √ භු. උච්චාරණෙ, කීමෙහි. ත්වා = ය යකාරධාත්වන්තදෙකට පූර්ව රූපයි) දක්වා, පෙන්වා. (පි. 126)
Digital Pāḷi Dictionary
- ādissa 1.1 ger offering; presenting; dedicating; giving [ā + √dis + ya]
- ādissa 1.2 ger with reference to; regarding; about [ā + √dis + ya]
- ādissa 2.1 ptp blameworthy; reproachable [ā + √dis + ya]
- ādissa 1.3 ger pointing out; showing; indicating [ā + √dis + ya]