ආදිසති

ādisati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+දිස+අ) අනුමෝදන් කරවයි; කියයි; ප්‍රකාශ කරයි; පෙන්වයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+දිස √ භු. පෙක්ඛනෙ, බැලීමෙහි) දක්වයි, බලවයි. (පි. 126)

Digital Pāḷi Dictionary