ආදේශකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් වෙනුවට යොදා ගත හැකි විකල්ප දෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් වෙනුවට යොදා ගන්නා දෙය (සං. ආදෙශක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. ersatz
2. Che. substituent
3. n. substitute