ආදේශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අවවාදය; ආඥාව.
2. නා. යමක් වෙනුවට අනිකක් පැමිණවීම හෙවත් යෙදීම.
3. (ව්යාක.) නා. පදයක අකුරක් වෙනුවට වෙන අකුරක් යෙදීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යමක් වෙනුවට අනෙකක් පැමිණවීම/ උපදේශය (සං. ආදෙශ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. advice
2. Sta. substitute
3. substitutes
4. n. substitution