ආධ්‍යාත්මික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තමා පිළිබඳ; ආධ්‍යාත්මය හා සම්බන්ධ; තමාගේ සිත පිළිබඳ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සිතෙහි පවත්නා; අධ්‍යාත්මයෙහි පවතින (සං. ආධ්‍යාත්මික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. inner
2. a. internal
3. a. inward
4. metaphysical
5. nonmaterial
6. a. numinous
7. a. personal
8. a. psychic
9. a. psychical
10. a. spiritual