දෙවියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දෙව්ලොව උපන් තැනැත්තා; දිව්‍ය පුත්‍රයා.
2. නා. දෙවි බවට පත් වූ හෝ නිර්මිත වූ හෝ පුද්ගලයා.
3. නා. (ගස් ගල් ආදියෙහි වසතැයි අදහන තළාටු භූමාටු ආදි) අල්පේශාඛ්‍ය දේවතාවා.
4. නා. රජ; නරශ්‍රේෂ්ඨයා.
5. නා. දේවත්වයෙන් සලකනු ලබන වස්තුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. deity
2. n. divinity
3. n. god