සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2057

දෙවියන් යදිනවා

vt. invoke

දෙවියන් යැදීම

n. invocation

දෙවියන් වහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා

int. alleluia

දෙවියන් වැනි වූ

adj. godlike

දෙවියන් විශ්වාස නොකරන

a. unbelieving

දෙවියන් සියල්ල මැවීය යන මතය

creationism

දෙවියන්ගේ අනුග්‍රහය ලත්

a. inspired

දෙවියන්ගේ ආහාරය

n. ambrosia

දෙවියන්ගේ නාමයෙන් තර්ජනය කිරීම

n. commination

දෙවියන්ගේ නියමය

n. commandment

දෙවියන්ට ප්‍රශංසා කිරීම

thanksgiving

දෙවියන්වහන්සේ

n. god

දෙවියන්වහන්සේට ස්තුති වේවා

int. hosanna

දෙවියා

1. n. deity
2. n. divinity
3. n. god

දෙවියෝ දුන්න

a. heaven-sent

දෙවිවර බටනලාව

n. flageolet

දෙවුම

1. lavage
2. n. milking
3. n. wash

දෙවුම් පරියත

Civ. washery

දෙවුම් මෝල

washmill

දෙවුම් සෝඩා

Che. washing soda

දෙවුම්-බෝතලය

wash-bottle

දෙවෙනි

a. second

දෙවෙනි කොට

adv. secondly

දෙවෙනි තරමේ

a. mediocre