සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2056
දෙවරා
Bot. bifollicular
දෙවරාව
Bot. bifolliculus
දෙවවාදය
Soc. fatalism
දෙවස්
Bot. bimus
දෙව් දුව
n. fay
දෙව් දූ
n. goddess
දෙව්දුව
දෙව්දූ
දෙව්මැදුර
n. chapel
දෙව්ලොව
n. heaven
දෙවැන්නා
n. second
දෙවැනි
a. second
දෙවැනි උපනෞපති
දෙවැනි භූගෝල යුගයට අයත්
a. mesozoic
දෙවැනි වසරේ උපාධි අපේක්ෂකයා
n. sophomore
දෙවැනි විවාහය
Law. digamy
දෙවැනි විවාහයක් නිසා ඇතිවන නෑකම් දැක්වීමට යොද
prefix. step
දෙවැනියා
n. assistant
දෙවි දේවතාවෝ
Aes. gods
දෙවි ස්වාමීන්ට කරන යාච්ඤාව
n. paternoster
දෙවිකෙනකු මෙන් සලකනවා
vt. deify
දෙවියකු නැතැයි විශ්වාසය
n. atheism
දෙවියන් දැකීම
n. theophany
දෙවියන් පල්ල
int. begad