සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2055

දෙලිඟු

bisexual

දෙලිඟු කලපාසය

Art. odd-leg caliper

දෙලෙහීම

blushing

දෙවඟන

n. nymph

දෙවටය

n. lane

දෙවත්

Bot. bifacial

දෙවන

1. adj. assistant
2. a. second

දෙවන අණ දෙන්නා

Acc. second-in-command

දෙවන දේවගැති

n. prior

දෙවන පිටපත

Acc. duplicate

දෙවන මනමාලිය

brides-maid

දෙවන විවාහයකින් ලත් ගැහැනු දරුවා

step-daughter

දෙවන විවාහයකින් ලද දරුවා

step-child

දෙවන සියවසේ විසූ ටොලමිගේ දර්ශනයට අයත්

adj. ptolemaic

දෙවනු

adv. subsequently

දෙවනුව

adv. again

දෙවනුව කුලියට දෙනවා

v. sublet

දෙවනුව බද්දට දෙනවා

v. sublet

දෙවර

n. double

දෙවරක්

adv. twice

දෙවරක් ගුණ කරනවා

v. cube

දෙවරක් පරීක්ෂාව

countercheck

දෙවරක්ව

adv. double

දෙවර්ගයක එක ප්‍රමාණ වූ මිශ්‍රණය

n. half-and-half