දෙවඟන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිව්‍ය ස්ත්‍රිය; දිව්‍ය කාන්තාව; දෙව්ලිය; දිව්‍යාඞ්ගනාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. nymph