සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2054
දෙමුහුන් සතා
n. hybrid
දෙමුහුන් සුනඛ විශේෂයක්
n. lurcher
දෙමුහුම
1. Bot. half-breed
2. Psy.n. hybrid
3. Bot. mongrel
4. n. cross(hybrid)
දෙමුහුම n
Bot. hybrid
දෙමුහුම්
1. Soc. hybrid
2. adj. cross(hybrid)
දෙමුහුම් adj
Bot. hybrid
දෙමුහුම් කරනවා
Soc. hybridise
දෙමුහුම් කිරීම
1. hybridization
2. Bot. hybridisation
දෙමුහුම් වීම
1. hybridization
2. Bot. hybridisation
දෙමුහුම්කරණය
දෙමුහුම්බව
දෙමුහුව
Psy. amphimixis
දෙමෝදර
n. confluence
දෙමෝය
n. confluence
දෙය
1. n. article
2. Law. chattel
3. Acc. chose
4. Bot. object
5. n. thing
දෙය / ද්රව්ය
දෙයක් හෝ සේවයක් කුලියට දෙන්නා
Law. locator
දෙයාකාර
a. double
දෙයියනේ
int. gad
දෙයියා
දෙයියෝ සාක්කි
දෙරණ
n. eath
දෙලප
1. Bot. bimaculate
2. Bot. bipunctate
දෙල්
1. n. bread
2. n. breadfruit