බෙදනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. කොටස් හෝ භාගවලට වෙන් කරනවා ; කොටස් කරනවා ; විභජනය කරනවා.
2. කොටස් කර බාර දෙනවා ; කොටස් අනුන්ට හිමි කරනවා ; බෙදා දෙනවා ; වෙන්කර දෙනවා.